ගණන් කථාව 3:33 - Sinhala Revised Old Version33 මාලී පවුල සහ මූෂී පවුල මෙරාරීගෙන් වූවෝය. මෙරාරීවරුන්ගේ පවුල් මේවාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 මෙරාරීගේ පවුල්වලට අයත් වූවෝ නම්, මාලී සහ මුෂීගේ පවුල්වල අය වෙත්. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 මෙරාරීගේ පවුල්වලට අයත් වූවෝ නම්, මාලී සහ මුෂීගේ පවුල්වල අය වෙත්. පරිච්ඡේදය බලන්න |