Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 3:24 - Sinhala Revised Old Version

24 ගේර්ෂොන්වරුන්ගේ පිය පෙළපතේ අධිපතියා නම් ලායෙල්ගේ පුත්‍රවූ එලියාසාප්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 තවද, මොවුන්ගේ ප්‍රධානියා, ලායෙල්ගේ පුත් එලියාසාප් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 තවද, මොවුන්ගේ ප්‍රධානියා, ලායෙල්ගේ පුත් එලියාසාප් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:24
3 හුවමාරු යොමු  

ගේර්ෂොන්වරුන්ගේ පවුල් මණ්ඩපය පිටිපස අපරදිගින් කූඩාරම් පිහිටුවාගන්නෝය.


සම්මුඛවීමේ කූඩාරමෙහි ගේර්ෂොන් පුත්‍රයන්ගේ භාරයනම් මණ්ඩපය සහ කූඩාරමද ඒකේ වැස්ම සහ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ කඩතුරාවද,


ගේර්ෂොන් පුත්‍රයන්ගේ ගණනත් ඔවුන්ගේ පිය පෙළපත්වල හැටියට ඔවුන්ගේ පවුල්වල ප්‍රකාර ගනින්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්