ගණන් කථාව 27:10 - Sinhala Revised Old Version10 ඔහුට සහෝදරයනුත් නැත්නම් ඔහුගේ පියාගේ සහෝදරයන්ට ඔහුගේ උරුමය දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය. පරිච්ඡේදය බලන්න |