ගණන් කථාව 26:61 - Sinhala Revised Old Version61 නාදාබ් සහ අබීහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අන්‍ය ගින්නක් ඔප්පුකළ කල්හි නැසුණෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version61 නාදාබ් සහ අබිහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට මළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201861 නාදාබ් සහ අබිහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට මළහ. පරිච්ඡේදය බලන්න |