ගණන් කථාව 26:53 - Sinhala Revised Old Version53 නාම ගණන හැටියට දේශය මොවුන්ට උරුමයක් වෙන පිණිස බෙදනු ලැබිය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version53 “ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201853 “ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය. පරිච්ඡේදය බලන්න |