Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 26:45 - Sinhala Revised Old Version

45 බෙරියාගේ පුත්‍රයන්ගෙන් හේබෙර්ගෙන් පැවත ආ හේබෙර් පවුලය. මල්කීයෙල්ගෙන් පැවත ආ මල්කීයෙල් පවුලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

45 බෙරියාගේ පරපුර නම්, හේබෙර්ගෙන් පැවතෙන හේබෙර් පවුල ය. මල්කියෙල්ගෙන් පැවතෙන මල්කියෙල් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 බෙරියාගේ පරපුර නම්, හේබෙර්ගෙන් පැවතෙන හේබෙර් පවුල ය. මල්කියෙල්ගෙන් පැවතෙන මල්කියෙල් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:45
3 හුවමාරු යොමු  

ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.


තමුන්ගේ පවුල්වල හැටියට ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නාගෙන් පැවත ආ ඉම්නා පවුලය. ඉෂ්වීගෙන් පැවත ආ ඉෂ්වී පවුලය. බෙරියාගෙන් පැවත ආ බෙරියා පවුලය.


ආෂෙර්ගේ දුවගේ නම සෙරාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්