ගණන් කථාව 26:44 - Sinhala Revised Old Version44 තමුන්ගේ පවුල්වල හැටියට ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නාගෙන් පැවත ආ ඉම්නා පවුලය. ඉෂ්වීගෙන් පැවත ආ ඉෂ්වී පවුලය. බෙරියාගෙන් පැවත ආ බෙරියා පවුලය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version44 පවුල් අනුව ආෂෙර්ගේ පරපුර නම්, ඉම්නාගෙන් පැවතෙන ඉම්නා පවුල ය; ඉෂ්වීගෙන් පැවතෙන ඉෂ්වී පවුල ය; බෙරියාගෙන් පැවතෙන බෙරියා පවුල ය; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201844 පවුල් අනුව ආෂෙර්ගේ පරපුර නම්, ඉම්නාගෙන් පැවතෙන ඉම්නා පවුල ය; ඉෂ්වීගෙන් පැවතෙන ඉෂ්වී පවුල ය; බෙරියාගෙන් පැවතෙන බෙරියා පවුල ය; පරිච්ඡේදය බලන්න |