Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 26:40 - Sinhala Revised Old Version

40 බෙලාගේ පුත්‍රයෝ නම්: අර්ද් සහ නාමාන්ය. අර්ද්ගෙන් පැවත ආ අර්ද් පවුලය. නාමාන්ගෙන් පැවත ආ නාමාන් පවුලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 බෙලාගේ පරපුර ඔහුගේ පුත්‍රයන් වන ආර්ද් සහ නාමාන් ය. ඒ පරපුර ආර්ද්ගෙන් පැවතෙන ආර්ද් පවුල හා නාමාන්ගෙන් පැවතෙන නාමාන් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 බෙලාගේ පරපුර ඔහුගේ පුත්‍රයන් වන ආර්ද් සහ නාමාන් ය. ඒ පරපුර ආර්ද්ගෙන් පැවතෙන ආර්ද් පවුල හා නාමාන්ගෙන් පැවතෙන නාමාන් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:40
3 හුවමාරු යොමු  

බෙලාට පුත්‍රයෝ සිටියෝය, එනම්: අද්දාර්, ගේරා, අබිහුද්;


ෂෙඵූඵාම්ගෙන් පැවත ආ ෂූඵාම් පවුලය. හූඵාම්ගෙන් පැවත ආ හූඵාම් පවුලය.


තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ ඔව්හුය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය සතළිස් පන්දාස් හසියයක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්