Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 26:38 - Sinhala Revised Old Version

38 තමුන්ගේ පවුල්වල හැටියට බෙන්යමින්ගේ පුත්‍රයෝ නම්: බෙලාගෙන් පැවත ආ බෙලා පවුලය. අෂ්බෙල්ගෙන් පැවත ආ අෂ්බෙල් පවුලය. අහිරාම්ගෙන් පැවත ආ අහිරාම් පවුලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 පවුල් අනුව බෙන්ජමින්ගේ පරපුර නම්, බෙලාගෙන් පැවතෙන බෙලා පවුල ය; අෂ්බෙල්ගෙන් පැවතෙන අෂ්බෙල් පවුල ය; අහිරාම්ගෙන් පැවතෙන අහිරාම් පවුල ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 පවුල් අනුව බෙන්ජමින්ගේ පරපුර නම්, බෙලාගෙන් පැවතෙන බෙලා පවුල ය; අෂ්බෙල්ගෙන් පැවතෙන අෂ්බෙල් පවුල ය; අහිරාම්ගෙන් පැවතෙන අහිරාම් පවුල ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:38
8 හුවමාරු යොමු  

බෙන්යමින්ට දාව ඔහුගේ කුලුඳුලාවූ බෙලාද දෙවෙනියාවූ අෂ්බෙල්ද තුන්වෙනියාවූ අහරාද;


බෙන්යමින්ගේ පුත්‍රයෝ, බෙලා, බෙඛෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආර්ද්ය.


දෙවියන්වහන්සේ රාත්‍රියේ දර්ශනවලින් ඉශ්‍රායෙල්ට කථාකොට: යාකොබ්, යාකොබ් යයි කීසේක. මම මෙහි යයි ඔහු කීවේය.


බෙන්යමින්ගේ පුත්‍රයන්ගෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


එප්‍රායිම්ගේ පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය තිස් දෙදාස් පන්සියයක්ය. තමුන්ගේ පවුල්වල හැටියට යෝසෙප්ගේ පුත්‍රයෝ ඔව්හුය.


ෂෙඵූඵාම්ගෙන් පැවත ආ ෂූඵාම් පවුලය. හූඵාම්ගෙන් පැවත ආ හූඵාම් පවුලය.


ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්