Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 26:35 - Sinhala Revised Old Version

35 තමුන්ගේ පවුල්වල හැටියට එප්‍රායිම්ගේ පුත්‍රයෝ මොව්හුය: ෂුතෙලාගෙන් පැවත ආ ෂුතෙලා පවුලය. බෙකෙර්ගෙන් පැවත ආ බෙකෙර් පවුලය. තහන්ගෙන් පැවත ආ තහන් පවුලය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 පවුල් අනුව එප්‍රායිම්ගේ පරපුර නම්, ෂුතෙලාගෙන් පැවතෙන ෂුතෙලා පවුල ය; බෙකෙර්ගෙන් පැවතෙන බෙකෙර් පවුල ය; තහන්ගෙන් පැවතෙන තහන් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 පවුල් අනුව එප්‍රායිම්ගේ පරපුර නම්, ෂුතෙලාගෙන් පැවතෙන ෂුතෙලා පවුල ය; බෙකෙර්ගෙන් පැවතෙන බෙකෙර් පවුල ය; තහන්ගෙන් පැවතෙන තහන් පවුල ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 26:35
4 හුවමාරු යොමු  

යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් එනම් එප්‍රායිම්ගේ පුත්‍රයන් අතරෙන් තමුන්ගේ පවුල් ප්‍රකාර තමුන්ගේ පිය පෙළපත්වල හැටියට නාම ගණන ලෙස ලියවුණාවූ, අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


මනස්සේගේ පවුල් ඒවාය. ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස් දෙදාස් හත්සියයක්ය.


ෂුතෙලාගේ පුත්‍රයෝ මොව්හුය. එරාන්ගෙන් පැවත ආ එරාන් පවුලය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්