ගණන් කථාව 26:14 - Sinhala Revised Old Version14 සිමියොන්වරුන්ගේ පවුල් ඒවාය, විසි දෙදාස් දෙසියයක්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය. පරිච්ඡේදය බලන්න |