ගණන් කථාව 25:17 - Sinhala Revised Old Version17 මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් නුඹලාට කළාවූ ඔවුන්ගේ ප්‍රයෝගවලින් ඔවුන් නුඹලාට සතුරුකම් කරන බැවින්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 “මිදියන්වරුන්ට හිරිහැර කොට ඔවුන් වනසාලන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 “මිදියන්වරුන්ට හිරිහැර කොට ඔවුන් වනසාලන්න. පරිච්ඡේදය බලන්න |