ගණන් කථාව 22:37 - Sinhala Revised Old Version37 ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් නුඹට එන්ට කියා නෑරියෙම්ද? නුඹ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් නුඹ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version37 එවිට බාලාක්, බාලාම්ට කතා කොට, “ඔබ කැඳවනු පිණිස, මම ඔබ වෙත ඉතා ඕනෑකමින් දූතයන් නෑරියෙම් ද? මා වෙත නාවේ මන් ද? ඔබට ගරු සම්මාන ප්‍රදානය කිරීමට මට නුපුළුවන් ය කියා ඔබ සිතන්නෙහි දැ”යි විචාළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201837 එවිට බාලාක්, බාලාම්ට කතා කොට, “ඔබ කැඳවනු පිණිස, මම ඔබ වෙත ඉතා ඕනෑකමින් දූතයන් නෑරියෙම් ද? මා වෙත නාවේ මන් ද? ඔබට ගරු සම්මාන ප්‍රදානය කිරීමට මට නුපුළුවන් ය කියා ඔබ සිතන්නෙහි දැ”යි විචාළේ ය. පරිච්ඡේදය බලන්න |