ගණන් කථාව 22:21 - Sinhala Revised Old Version21 බාලාම් උදය නැගිට තමාගේ කොටළුදෙන සූදානම්කොට මෝවබ්හි අධිපතීන් සමඟ ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 බාලාම් උදෑසනින් නැඟිට කොටළුවාට සෑදලය යොදා මෝවබ්හි නායකයන් සමඟ ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 බාලාම් උදෑසනින් නැඟිට කොටළුවාට සෑදලය යොදා මෝවබ්හි නායකයන් සමඟ ගියේ ය. පරිච්ඡේදය බලන්න |