ගණන් කථාව 21:15 - Sinhala Revised Old Version15 ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි කියා තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 ආර් නුවර හා මෝවබ් දේශ සීමා පැතිරී යන මිටියාවත්හි බෑවුම් ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 ආර් නුවර හා මෝවබ් දේශ සීමා පැතිරී යන මිටියාවත්හි බෑවුම් ය.” පරිච්ඡේදය බලන්න |