ගණන් කථාව 2:5 - Sinhala Revised Old Version5 ඊළඟ කූඩාරම් ගසාගන්නෝනම් ඉස්සාඛර්ගේ ගෝත්‍රයය. ඉස්සාඛර්ගේ පුත්‍රයන්ට අධිපතියා ශූවර්ගේ පුත්‍රවූ නෙතනේල් වන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 ඊට යාබද ව ඉස්සාකර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. ඔවුන්ගේ ප්‍රධානියා ශූවර්ගේ පුත් නෙතනේල් වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 ඊට යාබද ව ඉස්සාකර්ගේ ගෝත්‍රයට අයිති වූවන් කූඩාරම් ගැසිය යුතු ය. ඔවුන්ගේ ප්‍රධානියා ශූවර්ගේ පුත් නෙතනේල් වනු ඇත. පරිච්ඡේදය බලන්න |