ගණන් කථාව 19:5 - Sinhala Revised Old Version5 ඔහු ඉදිරියෙහි යම් කෙනෙක් ඒ ගොන් නෑම්බිය පුළුස්සා දමාවා; උගේ හමද මාංසද ලේද ගොම සමඟ පුළුස්සා දමාවා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 තවද, ඔහු ඉදිරිපිට දී ම කෙනෙකු උගේ හම, මාංසය, ලෙය සහ ගොම පිළිස්සිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 තවද, ඔහු ඉදිරිපිට දී ම කෙනෙකු උගේ හම, මාංසය, ලෙය සහ ගොම පිළිස්සිය යුතු ය. පරිච්ඡේදය බලන්න |