ගණන් කථාව 19:17 - Sinhala Revised Old Version17 පුලුස්සා දැමූ පාප පූජාවේ අලුවලින් ස්වල්පයක් අපවිත්‍ර තැනැත්තා උදෙසා රැගෙන භාජනයක දමා ගලායන වතුර ඒවා පිට වත්කරත්වා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 “ ‘මෙලෙස අපවිත්‍ර කෙනෙකු සඳහා, පාපයෙන් පවිත්‍ර වීමට පිළිස්සූ වැස්සියගේ අළු ගෙන, භාජනයකට දමා පිරිසිදු ජලය වත් කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 “ ‘මෙලෙස අපවිත්‍ර කෙනෙකු සඳහා, පාපයෙන් පවිත්‍ර වීමට පිළිස්සූ වැස්සියගේ අළු ගෙන, භාජනයකට දමා පිරිසිදු ජලය වත් කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |