ගණන් කථාව 18:27 - Sinhala Revised Old Version27 නුඹලාගේ එසවීමේ පූජාව පාවරේ ධාන්‍ය මෙන්ද මිදිපැසේ පූර්ණකම මෙන්ද නුඹලාට ගණන්ගනු ලබන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201827 කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |