ගණන් කථාව 15:33 - Sinhala Revised Old Version33 එසේ ඔහු දර එකතුකරනවා දුටු අය මෝසෙස් හා ආරොන්ද මුළු සභාවද වෙතට ඔහු ගෙනාවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 එවිට ඔව්හු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 එවිට ඔව්හු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝ ය. පරිච්ඡේදය බලන්න |