ගණන් කථාව 15:19 - Sinhala Revised Old Version19 දේශයේ රොටි කන කල්හි ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට, ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිඳාණන් වහන්සේ වන මා සඳහා වෙන් කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට, ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිඳාණන් වහන්සේ වන මා සඳහා වෙන් කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |