Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:18 - Sinhala Revised Old Version

18 නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–මා විසින් නුඹලා පමුණුවන දේශයට නුඹලා ඇතුල්ව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘මා නුඹලා ව ගෙනෙන රටට නුඹලා පැමිණි පසු

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘මා නුඹලා ව ගෙනෙන රටට නුඹලා පැමිණි පසු

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:18
5 හුවමාරු යොමු  

නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන නුඹලාගේ වාස භූමිය වන්නාවූ දේශයට නුඹලා පැමිණි කල්හි,


තවද ප්‍රථම පිටි ශුද්ධ නම් පිඩද එසේමය. මුල ශුද්ධ නම් අතුද එසේමය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


දේශයේ රොටි කන කල්හි ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්