ගණන් කථාව 14:39 - Sinhala Revised Old Version39 මෝසෙස් ඒ වචන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය. එවිට සෙනඟ බොහෝසෙයින් වැලපුණෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 මෝසෙස් මේ සියල්ල මුළු ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට සෙනඟ තදින් වැලපුණාහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 මෝසෙස් මේ සියල්ල මුළු ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට සෙනඟ තදින් වැලපුණාහ. පරිච්ඡේදය බලන්න |