ගණන් කථාව 11:3 - Sinhala Revised Old Version3 ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ ඇවුළුණු බැවින් ඒ ස්ථානයට තබේරා යන නාමය තබනලද්දේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 උන් වහන්සේ එවූ ගින්න ඔවුන් දවාලූ නිසා එම ස්ථානයට ඔහු තබේරා කියා නම් තැබී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 උන් වහන්සේ එවූ ගින්න ඔවුන් දවාලූ නිසා එම ස්ථානයට ඔහු තබේරා කියා නම් තැබී ය. පරිච්ඡේදය බලන්න |