Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 10:31 - Sinhala Revised Old Version

31 මෝසෙස්ද: අප අත්හැර නොයන මෙන් ඉල්ලමි; මක්නිසාද අප විසින් කාන්තාරයෙහි කඳවුරු බැඳගන්ට ඕනෑ කෙසේදැයි නුඹ දන්න බැවින් නුඹ අපට ඇස් මෙන් වෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එවිට මෝසෙස් කතා කොට, “ඔබ කරුණාකර අප අත්හැර නොයන්න. පාළුකරයේ කොතැන අප කඳවුරු බැඳිය යුතු ද කියා ඔබ දන්නවා ඇත. මෙලෙස ඔබ අපට ඇස් දෙක මෙන් වටිනා මාර්ගෝපදේශකයෙකු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එවිට මෝසෙස් කතා කොට, “ඔබ කරුණාකර අප අත්හැර නොයන්න. පාළුකරයේ කොතැන අප කඳවුරු බැඳිය යුතු ද කියා ඔබ දන්නවා ඇත. මෙලෙස ඔබ අපට ඇස් දෙක මෙන් වටිනා මාර්ගෝපදේශකයෙකු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 10:31
5 හුවමාරු යොමු  

මම අන්ධයාට ඇස්ව කොරාට පාදව සිටියෙමි.


ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.


ඉදින් නුඹ අප සමඟ යන්නෙහි නම් ස්වාමීන්වහන්සේ අපට කරන යහපතම අපි සැබවින් නුඹට කරන්නෙමුයයි කීවේය.


එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්