ගණන් කථාව 10:28 - Sinhala Revised Old Version28 තමුන්ගේ සේනාවල හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගමන් කිරීම් මෙයාකාරය; ඔව්හුද පිටත්ව ගියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 ඉශ්රායෙල් ජනයා පෙරටුවට ගමන් කළ විට ඔවුන්ගේ සේනාංක ගමන් කළ පිළිවෙළ මෙසේ විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 ඉශ්රායෙල් ජනයා පෙරටුවට ගමන් කළ විට ඔවුන්ගේ සේනාංක ගමන් කළ පිළිවෙළ මෙසේ විය. පරිච්ඡේදය බලන්න |