Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 1:44 - Sinhala Revised Old Version

44 මෝසෙස් සහ ආරොන් විසින්ද තම තමාගේ පිය පෙළපත වෙනුවට සිටිය මනුෂ්‍යයන් දොළොස්දෙනා වන ඉශ්‍රායෙල් අධිපතීන් විසින්ද ගණන්කරනු ලැබුවෝ මොව්හුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 මෝසෙස් හා ආරොන් විසින් ද එක එක පෙළපතට එක් එක්කෙනා බැගින් නියෝජනය කළ ඉශ්රායලේ සෙනඟගේ නායකයන් දොළොස් දෙනා විසින් ද මේ සියලු දෙන ලියාපදිංචි කරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 මෝසෙස් හා ආරොන් විසින් ද එක එක පෙළපතට එක් එක්කෙනා බැගින් නියෝජනය කළ ඉශ්රායෙල් සෙනඟගේ නායකයන් දොළොස් දෙනා විසින් ද මේ සියලු දෙන ලියාපදිංචි කරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 1:44
5 හුවමාරු යොමු  

එහෙත් සීනයි කාන්තාරයෙහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ ආරොන්ද විසින් ගණන්කළවුන්ගෙන් කිසිවෙක් මොවුන් අතරේ නොසිටියෝය.


නප්තලීගේ ගෝත්‍රයෙන් ගණන්කරනු ලැබූ සියල්ලෝ පනස් තුන්දාස් හාරසියයක්ය.


මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ගණන්කරනු ලැබූ සියල්ලෝ වන අවුරුදු විස්ස පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, යුද්ධයට යත හැකිවූ,


යෝවාබ් ගණන්කොට සෙනඟගේ මුළුගණන රජුට දුන්නේය. කඩුගත් යුද්ධකාර ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් අට ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් පන්ලක්ෂයක්ද සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්