ක්‍රියා 5:8 - Sinhala Revised Old Version8 එවිට පේතෘස් ඈට උත්තරදෙමින්: නුඹලා බිම වික්කේ මෙපමණටදැයි මට කියන්නැයි කීවේය. එසේය, එපමණටයයි ඈ කීවාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 පේදුරු ඇය අමතා, “මට කියන්න, ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැ”යි ඇසී ය. “එසේ ය, එපමණ ය”යි ඈ පිළිතුරු දුන්නා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 පේතෘස් ඇය අමතමින්, “මට මේක කියන්න; ඉඩම විකිණීමෙන් ඔබ දෙපොළ ලැබූ මුදල මෙපමණ දැ?” යි ඇසී ය. “එසේය, මුදල එපමණකි” යි ඕ පිළිතුරු දුන්නා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 පේදුරු ඇය අමතා, “මට කියන්න, ඔබ ඉඩම විකුණා ලැබූ මුදල මෙපමණ දැ”යි ඇසී ය. “එසේ ය, එපමණ ය”යි ඈ පිළිතුරු දුන්නා ය. පරිච්ඡේදය බලන්න |