ක්‍රියා 5:22 - Sinhala Revised Old Version22 නුමුත් ගියාවූ සේවකයෝ හිරගෙයි ඔවුන් නොදැක ආපසු ඇවිත්: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ: පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය22 එහෙත් සිර ගෙදරට ආ ඒ නිලධාරීන්ට එහිදී ඔවුන් හමු වුණේ නැත. එබැවින් ආපසු ගිය ඔවුහු කරුණු සැල කරමින්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ: පරිච්ඡේදය බලන්න |