ක්‍රියා 27:32 - Sinhala Revised Old Version32 එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඒක යන්ට ඇරියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඔරුව පාවී යන්නට ඇරියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය32 එවිට හේවායෝ බෝට්ටුව නැවට බැඳ තිබූ රැහැන් කපා එය ඉවත පාවී යන්නට හැරියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 එකල හේවායෝ ඔරුවේ යොත් කපා ඔරුව පාවී යන්නට ඇරියහ. පරිච්ඡේදය බලන්න |