ක්‍රියා 27:16 - Sinhala Revised Old Version16 තවද ක්ලෞද කියන සුළු දිවයිනක මුවාවට දුවගොස් අමාරුවෙන් ඔරුව ගත්තෙමුව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 අප කවුදා නම් කුඩා දිවයිනෙහි ගොඩබිම් මුවාවෙන් පාවී යද්දී, මහත් වෙහෙසක් දරා ජීවිතාරක්ෂක බෝට්ටුව බේරා ගතිමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 තවද, ක්ලෞද නම් සුළු දිවයිනක මුවාවට දුව ගොස් අමාරුවෙන් නැවේ ඔරුව රැකගත්තෙමු. පරිච්ඡේදය බලන්න |