ක්‍රියා 24:9 - Sinhala Revised Old Version9 යුදෙව්වරුද ඒ කාරණා එසේමයයි කියමින් පැමිණිල්ලට එකඟවූවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 ජුදෙව්වරු ද ඊට එකඟ ව පැමිණිලි කරමින්, “ඒ සියල්ල සැබෑ ය”යි සම්මත කළහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 යුදෙව්වෝ ද චෝදනා කරන්නට හවුල් වෙමින්, ඒවා සත්‍ය බව සහතික කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 ජුදෙව්වරු ද ඊට එකඟ ව පැමිණිලි කරමින්, “ඒ සියල්ල සැබෑ ය”යි සම්මත කළහ. පරිච්ඡේදය බලන්න |