ක්‍රියා 21:36 - Sinhala Revised Old Version36 මක්නිසාද: ඔහු නැතිකරන්නැයි ජන සමූහයා මොරගසමින් පස්සෙන් ගියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version36 මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය36 සෙනඟ ද ඒ පසු පස්සේම යමින්, “ඔහු නැති කර දමව්” කියමින් කෑ ගසන්නට වන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ. පරිච්ඡේදය බලන්න |