ක්‍රියා 20:5 - Sinhala Revised Old Version5 මොව්හු ඉස්සරව ගොස්, ත්‍රෝවසේදී අපගේ ඊම බලා සිටියෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 මොවුහු පෙරටුව ගොස්, අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 අපට පෙරටුව පිටත්ව ගිය ඔවුහු අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 මොවුහු පෙරටුව ගොස්, අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ. පරිච්ඡේදය බලන්න |