ක්‍රියා 2:16 - Sinhala Revised Old Version16 නුමුත් මේ වනාහි අනාගතවක්තෘවූ යෝවෙල් කරණකොටගෙන කියනලද කාරණයය. කෙසේදයත්: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය: පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 මේ නම් යෝවෙල් දිවැසිවරයා මඟින් පැවසුණු දෑයි: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය: පරිච්ඡේදය බලන්න |