Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 16:38 - Sinhala Revised Old Version

38 සේවකයෝ ඒ බස් නඩුකාරයන්ට දැන්නුවෝය. ඔවුන් රෝමයන් බව ඇසූ විට ඔව්හු භයවී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 පොලිස් සේවකයෝ එපවත් නඩුකාරයන්ට සැළ කළහ. ඔවුන් රෝමවරුන් බව ඇසූ විට නඩුකාරයෝ බිය වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

38 නිලධාරීහු ඒ වග විනිසුරුවන්ට සැල කළහ. පාවුල් හා සීලස් රෝම පුරවැසියනැයි ඇසූ විනිසුරුවෝ තැති ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 පොලිස් සේවකයෝ එපවත් නඩුකාරයන්ට සැළ කළහ. ඔවුන් රෝමවරුන් බව ඇසූ විට නඩුකාරයෝ බිය වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 16:38
5 හුවමාරු යොමු  

එබැවින් ඔහු විභාගකරන්ට සිටි අය එවෙල්ම ඔහු වෙතින් අහක්ව ගියෝය. ඔහු රෝමයෙක් බව දැනගත් කල ඔහු බැන්ද බැවින් අධිපතියාද භයවූයේය.


උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි සමූහයා සැලකූ නිසා ඔවුන්ට භයවූවෝය.


ඔහු යොහන් මරන්ට කැමතිව සිටි නුමුත්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සෙනඟ සැලකූ නිසා ඔවුන්ට භයව සිටියේය.


ඔවුන් සිනගෝගවලටද ප්‍රධානීන් හා ආණ්ඩුකාරයන් ඉදිරියටද නුඹලා ගෙනයන කල, උත්තර දෙන්නේ කෙසේද කියාවත් කියන්නේ කුමක්ද කියාවත් සිතා කනගාටු නොවෙන්න.


පහන්වූ කල නඩුකාරයෝ: ඒ මනුෂ්‍යයන් යන්ට හරින්නැයි සේවකයන් අත කියා යැවුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්