ක්‍රියා 14:12 - Sinhala Revised Old Version12 ඔව්හු බාර්ණබස්ට සියුස්ය කියාද පාවුල් ප්‍රධාන කථාකාරයා බැවින් ඔහුට හෙර්මීස්ය කියාද නම් තැබූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 ඔව්හු බාර්ණබස්ට සියුස් කියා ද, පාවුලු ප්‍රධාන කථිකයා බැවින් ඔහුට හෙර්මිස් කියා ද නම් තැබූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 ඔවුහු බාර්ණබස්ට සියුස් කියා ද ප්‍රධාන කතික පාවුල්ට හර්මීස් කියා ද ඇමතූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 ඔව්හු බාර්ණබස්ට සියුස් කියා ද, පාවුලු ප්‍රධාන කථිකයා බැවින් ඔහුට හෙර්මිස් කියා ද නම් තැබූ හ. පරිච්ඡේදය බලන්න |