ක්‍රියා 14:10 - Sinhala Revised Old Version10 නැගිට නුඹේ පාදවලින් කෙලින් සිටින්නැයි මහත් හඬින් කීවේය. එවිට ඔහු පැන නැගී ඇවිද්දේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 “නැඟිට පය බිම ගසා කෙළින් සිටින්නැ”යි මහත් හඬින් කී ය. එවිට ඔහු පැන නැඟිට ඇවිද්දේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 “දෙපයින් නැගී සිටිනු” යි උස් හඬින් පැවසී ය. එවිට ඒ මිනිසා උඩ පැන, ඇවිදින්නට වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 “නැඟිට පය බිම ගසා කෙළින් සිටින්නැ”යි මහත් හඬින් කී ය. එවිට ඔහු පැන නැඟිට ඇවිද්දේ ය. පරිච්ඡේදය බලන්න |