ක්‍රියා 12:21 - Sinhala Revised Old Version21 නියම දවසක හෙරොද් රාජාභරණ පැළඳ සිංහාසනය පිට හිඳ, ඔවුන්ට ප්‍රසිද්ධ කථාවක් කෙළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 නියම කරගත් දවසක හෙරොද් තෙමේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී, ජනතාව ඇමතුවේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 නියම කර ගත් දින හෙරෝද් රාජාභරණයෙන් සැරසී සිහසුන අරා හිඳ ජනයා අමතන්නට වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 නියම කරගත් දවසක හෙරොද් තෙමේ රාජාභරණ පැළඳ සිංහාසනාරූඪ වී, ජනතාව ඇමතුවේ ය. පරිච්ඡේදය බලන්න |