ක්‍රියා 10:25 - Sinhala Revised Old Version25 තවද පේතෘස් ගෙට ඇතුල්වන කල, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස්, ඔහුගේ පාමුල වැටී නමස්කාර කෙළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය25 පේතෘස් ගෙට ඇතුළු වෙත්ම, ඔහු හමුවට ආ කොර්නේලියස් ඔහුගේ පාමුල වැටී වැන්දේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 පේදුරු ගෙට පිවිසුණු විට, කොර්නේලියස් ඔහු ඉදිරියට ගොස් ඔහුගේ පාමුල වැඳ වැටුණේ ය. පරිච්ඡේදය බලන්න |