එළිදරව් 6:7 - Sinhala Revised Old Version7 උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල, සතරවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියන හඬ ඇසීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 උන්වහන්සේ හතර වන මුද්‍රාව කැඩූ කල, සිවුවන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි. පරිච්ඡේදය බලන්න |