එළිදරව් 5:7 - Sinhala Revised Old Version7 ඒ බැටළු පැටවාණෝ ඇවිත් සිංහාසනයෙහි වැඩඋන්නාවූ තැනන්වහන්සේගේ දකුණතින් පොත ගත්සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 බැටළු පෝතකයාණෝ අවුත් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතින් පොත ගත්හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 එතුමාණෝ අවුත්, සිංහාසනයේ හිඳ සිටි තැනැන්වහන්සේගේ දකුණතින් පොත ගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 බැටළු පෝතකයාණෝ අවුත් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතින් පොත ගත්හ. පරිච්ඡේදය බලන්න |