එළිදරව් 18:18 - Sinhala Revised Old Version18 මේ මහත් නුවරට සමාන නුවර කොයි එකදැයි කියමින් මොරගැසුවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 “මේ මහත් නුවරට සමාන නුවරක් තවත් ඇත් දැ”යි කියමින් මොරගැසූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 ඇය දැවෙන ගින්නේ දුම දකිද්දී, ‘මේ මහ පුරවරය වැනි පුරවරයක් තවත් වේදෝ?’ යි මොර ගසති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 “මේ මහත් නුවරට සමාන නුවරක් තවත් ඇත් දැ”යි කියමින් මොරගැසූ හ. පරිච්ඡේදය බලන්න |