එළිදරව් 1:12 - Sinhala Revised Old Version12 එකල මා සමඟ කථාකළ ශබ්දය කිමෙක්දැයි බලන්ට හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක්ද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද, පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 මට කතා කළ කටහඬ කිමෙක්දැයි බලන්නට මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් හතක් පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද, පරිච්ඡේදය බලන්න |