Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 8:27 - Sinhala Revised Old Version

27 දරික් මිල දහසක් වටින රන් තලි විස්සකුත්; රන්මෙන් අනර්ඝවූ හොඳ දීප්තිමත් පිත්තල භාජන දෙකකුත් ඔවුන් අතට කිරා දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 කිලෝග්‍රෑම් අටයි දශම හතරක් බර ඇති රන් තලි විස්සකුත්, රන් මෙන් අනර්ඝ වූ හොඳ දීප්තිමත් ලෝකඩ භාජන දෙකකුත් කිරා ඔවුන් අතට දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 කිලෝග්‍රෑම් අටයි දශම හතරක් බර ඇති රන් තලි විස්සකුත්, රන් මෙන් අනර්ඝ වූ හොඳ දීප්තිමත් ලෝකඩ භාජන දෙකකුත් කිරා ඔවුන් අතට දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:27
5 හුවමාරු යොමු  

රනට සමානවූ සියොන්හි උතුම් පුත්‍රයන් කුම්භකාරයාගේ අත්වල වැඩ වන මැටි භාජන මෙන් සලකනු ලබන හැටි!


දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට රන් තලෙන්ත පන්දහසක් සහ දරික් මිල දස දහසකුත් රිදී තලෙන්ත දසදහසකුත් පිත්තල තලෙන්ත දහඅට දහසකුත් යකඩ තලෙන්ත ලක්ෂයකුත් දුන්නෝය.


ඒවායේ ගණන නම්: රන් තළි තිහකුත් රිදී තළි දහසයකුත් පිහියා විසිනවයකුත්,


රිදී තලෙන්ත හසිය පනහකුත් රිදී භාණ්ඩ තලෙන්ත සියයකුත්; රන් තලෙන්ත සියයකුත්;


මම ඔවුන්ට කථාකොට: නුඹලා ස්වාමීන්වහන්සේට ශුද්ධ අයය; භාණ්ඩත් ශුද්ධය; මේ රන් රිදී නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කරනලද ස්වෙච්ඡා පූජාවක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්