එස්රා 7:20 - Sinhala Revised Old Version20 තවත් නුඹේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා දෙන්ට නුඹට ඕනෑකරන දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන්නට ඔබට වුවමනා තවත් දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන්නට ඔබට වුවමනා තවත් දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න. පරිච්ඡේදය බලන්න |