Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 7:18 - Sinhala Revised Old Version

18 ඉතුරුවෙන රන් රිදීවලින් නුඹටත් නුඹේ සහෝදරයන්ටත් කරන්ට හොඳව පෙනෙන දෙයක් නුඹලාගේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඉතිරි වන රන් රිදීවලින් ඔබටත්, ඔබේ සහෝදරයන්ටත් කරන්න සුදුසු යයි පෙනෙන දෙයක් ඔබේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඉතිරි වන රන් රිදීවලින් ඔබටත්, ඔබේ සහෝදරයන්ටත් කරන්න සුදුසු යයි පෙනෙන දෙයක් ඔබේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 7:18
6 හුවමාරු යොමු  

තවද වැඩකරන්නන්ට දෙන්ට මිල භාරදෙනු ලැබූ මනුෂ්‍යයන් විශ්වාස ලෙස කටයුතුකළ බැවින් ඔවුන්ගෙන් ගණනක් නොගන්නා ලද්දේය.


එසේ වී නුමුත් ඔවුන් විශ්වාසලෙස කටයුතු කළ බැවින් ඔවුන් අතට දුන් මුදල් ගැන ඔවුන්ගෙන් ගණන් ගැනීමක් නොවූයේය.


එබැවින් නුඹ ගොනුන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද ඒ සමඟ ඕනෑකරන ආහාර පූජා සහ පාන පූජාද කඩිනමින් මේ මුදලෙන් ගෙන යෙරුසලමෙහි තිබෙන නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පූජාසනය පිට ඔප්පුකරන්න.


තවද නුඹේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස නුඹට දෙනලද භාණ්ඩ යෙරුසලමේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි බාරදෙන්න.


නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවද රාජ ආඥාවද නොපවත්වන සියල්ලන්ට මරණයෙන් හෝ රටින් පිටදැමීමෙන් හෝ දේපළ රාජසන්තක කිරීමෙන් හෝ හිර අඩස්සිකිරීමෙන් හෝ වහාම යුක්තිය ඉෂ්ටකරනු ලැබේවා යනුය.


මේ නිසා, නුඹලා අනුවණයෝ නොවී, ස්වාමීන්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම්ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්