එස්රා 6:2 - Sinhala Revised Old Version2 එවිට මෙයාකාර සටහනක් ලියා තිබෙන පොතක් මේදියා දනව්වේ තිබෙන අක්මෙතා බලකොටුවෙහි තිබී සම්බවිය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 එවිට මේදියා ජනපදයේ තිබෙන එක්බතානා බලකොටුවෙහි වාර්තා පොතක් සම්භ විය. එහි මෙසේ කියා තිබිණි: පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 එවිට මේදියා ජනපදයේ තිබෙන එක්බතානා බලකොටුවෙහි වාර්තා පොතක් සම්භ විය. එහි මෙසේ කියා තිබිණි: පරිච්ඡේදය බලන්න |