එස්රා 5:13 - Sinhala Revised Old Version13 එහෙත් බබිලෝනියේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී දෙවියන්වහන්සේගේ මේ ගෘහය ගොඩනගන්ට කෝරෙෂ් රජ නියෝගයක් කෙළේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 එහෙත්, බබිලෝනියේ රජු වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජ නියෝගයක් කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 එහෙත්, බබිලෝනියේ රජු වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජ නියෝගයක් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |