Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 2:29 - Sinhala Revised Old Version

29 නෙබෝහි පුත්‍රයෝ පනස් දෙදෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 නෙබෝහි පුත්‍රයෝ පණස්දෙදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 නෙබෝහි පුත්‍රයෝ පනස්දෙදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 2:29
9 හුවමාරු යොමු  

දීබොන්ද නෙබෝද බෙත්-දිබ්ලාතයිම්ද,


මෝවබ් ගැනය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ නෙබෝට දුක්වේ! මක්නිසාද එය පාළුවිය; කිරියාතයිම් ලජ්ජාවට පත්විය, එය අසුවිය. මිස්ගාබ් ලජ්ජාවටත් කැලඹීමටත් පැමුණුණේය.


අඬන පිණිස ඔහු ගෘහයටත් දීබොන්හි උස් තැන්වලටත් ගියේය. මෝවබ් වනාහි නෙබෝ සහ මේදෙබා ගැන කෑමොරගසයි. ඔවුන් සියල්ලන්ගේ ඉස් මුඩුකර තිබේ, සෑම රැවුල් කපා තිබේ.


අනික් නෙබෝහි මනුෂ්‍යයෝ පනස් දෙදෙනෙක්ය.


යෙරිකෝව ඉදිරියේ මෝවබ් දේශයෙහි අබාරීම් කඳු අතරේ තිබෙන නෙබෝ කන්දට නුඹ නැගී, උරුමයක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මා විසින් දෙන කානාන් දේශය බලා,


ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන,


බෙතෙල්හිද හායිහිද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන් දෙනෙක්ය.


මග්බීෂ්හි පුත්‍රයෝ එකසිය පනස් හදෙනෙක්ය.


නෙබෝගේ පුත්‍රයන්ගෙන් යෙයීයෙල්, මත්තිනියා, සාබාද්, සෙබිනා, ඉද්දෝ, යෝවෙල් සහ බෙනායාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්